Colombo Today Local News

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

එදා කැඳහැළියක් වූ යහපාලනය අද පාලනයට වඩා බොහෝ හොඳට රට පාලනය කළ බව හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.

තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ආණ්ඩුව විසින් උත්සාහ කලද දැන් සරල බහුතරයවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඇය කියා සිටියාය.

පෙර පැවති රජය විවිධ වාද විවාද මැද රට අකර්මණ්‍ය වූ බවට චෝදනා විශාල වශයෙන් පැමිණියද අද පවුලේ සාමාජිකයන් එක්ව ආණ්ඩු කරද්දී රට ඊටත් වඩා අකර්මණ්‍ය වී ඇතැයිද පැවසුවාය.

සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කර සිටියා.

Related posts

අදත් ප්‍රදේශ රැසකට වැසි

Admin

කොරෝනා ගුරු පොකුරට අතවනන නුවරඑළියේ ගුරු උද්ඝෝෂණය

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

colombotoday

නව දේශීය ආදායම් පනත එයි.. පන්සල්වල පිංකැටේටත් ආදායම් බදු !

colombotoday