Colombo Today Local News

එජාපයේ උඩුනුවර අයවැය පරාජය වෙයි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.

මුදල් ප්‍රකාශය සභාපති ගාමිණි තෙන්නකෝන් ( එක්සත් ජාතික පක්ෂය )  මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර ඉන් පසුව පැවැති අයවැය විවාදයෙන් අනතුරුව ඡන්ද විමසිම සිදුකරනු ලැබිය.

අයවැයට පක්ෂව ඡන්ද 14 ක් ලැබුණ අතර අයවැයට විපක්ෂව ඡන්ද 20 ලැබුණි. මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සභවාරයට පැමිණ නොසිටියහ.

Related posts

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

6% බස් ගාස්තු වැඩිවීමෙන්, ලංගමයේ දිනක ආදායම කෝටියකින් නගී

colombotoday

‘වැඩ බැරි ඇමතිවරු ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න’

Admin

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

Admin

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

colombotoday