World

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

pinocciyo

අරුම පුදුම නාසයක් හිමි දරුවකු පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඔලීගේ මව වන ඒමි මාස 21 ක් පමණ වයසැති තම දරුවා පිලිබදව දරන්නේ මෙවැනි අදහසක්
” ඔලීට බොහෝ මිනිසුන් අපහාස කරනවා. එක් කාන්තාවක් පැවසුවා ඔලී නොයිපදෙන්න තිබුනේ කියලා. තව කෙනෙක් ඔලිව විකටයෙක් ලෙස ඇමතුවා. මේ සිදුවීම් හදවතට වේදනාවක් ගෙනදෙනවා. මමනම් කවදාවත් මේ වගේ දරුවෙක්ට ඉපදෙන්න දෙන්නේ නෑ, ගබ්සා කරලා දානවා කියලා තවත් කාන්තාවක් පැවසුවා. මගේ ඇස්වලින් කදුළු ගැලුවා මේ වචන ඇසෙද්දී”

ඇය සංවාදය අවසාන කර තිබෙනේ මෙවැනි කතාවක් සංවාදයට එක් කරමින්,

“මගේ ඔලී මට අංග සම්පුර්න පුංචි පිනොකියෝ කෙනෙක්. ඒ ගැන මට ආඩම්බරයි ”

කෙසේ වෙතත් පුංචි ඔලී හරිම වාසනාවන්තයෙක් වුනා මෙවැනි මවක් ලැබීමට.

Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

රුසියාවට තහංචි පැනැවීම් මැයි 31 වැනිදා වනතුරු… බළලුන්ටත් තහංචි

colombotoday

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වෙයි

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

Admin