Colombo Today Local News

උතුරේත් දකුණෙත් යුද අපරාධ සිදුවී තිබෙනවා – ජවිපෙ

යුද අපරාධ හා මානවහිමිකම් උල්ලංඝණය කිරීම් උතුරේත් දකුණෙත් සිදුවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

විදේශ අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වෙමින් ජවිපෙ බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිලිබදව සොයාබැලීමට සහ කටයුතු කිරීමට ජාත්‍යන්තර සංවිධානවලට අයිතියක් ඇති බවද එය රටේ ස්වෛරීත්වයට හානි නොවන අයුරින් සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියේ ය.

Related posts

සිරකරුවන් 440කට විශේෂ රාජ්‍ය සමාව

Admin

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

මහනුවරින් යන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Admin