ඊයේ හෝමාගම අධිකරණය අසල විරෝධතා දැක්වූ සියලුම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබෙනවා.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට පත්වීමත් සමගම මෙම නොසන්සුන්තාවය හට ගැනුනි.