Colombo Today Local News

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

ත්‍රස්තවාදය මුලිනුපුටා දම ලැබූ නිදහස භුක්තිවිදිය යුත්තේ ඒ පිළිබදව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් ඇනීමෙන්වත් නෙවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

පටු අරමුණු සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සදහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිතා නොකළ යුතු බවත්. ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

ඥානසාර හිමිට ඇප ලැබී ඇත්තේ එක් චෝදනාවකට පමණයි… අනෙකුත් චෝදනා තවමත් විභාග කෙරේ !

colombotoday

ජාතික සංහිඳියාව ඇති කරන්න කැබිනට් අනු කමිටුවක්

Admin

තම දරුවන් විදෙස්ගත වීමට නියමිත ව ඇති නම්, ඒ ගැන නිවැරදිව සොයා බලා කටයුතු කරන්න – ජානක බණ්ඩාර

Admin

වෙළෙඳසැල්වල ශීතකරණ තුළ ඇති ආහාර කල් ඉකුත් වීමේ අවධානමක්

colombotoday

14 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්

Admin