Colombo Today Local News

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

ත්‍රස්තවාදය මුලිනුපුටා දම ලැබූ නිදහස භුක්තිවිදිය යුත්තේ ඒ පිළිබදව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් ඇනීමෙන්වත් නෙවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

පටු අරමුණු සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සදහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිතා නොකළ යුතු බවත්. ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සැළකිය යුතු බවත් යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

වෙළෙඳපොළේ ඇති මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ලබන සතියේ

colombotoday

පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. විජේදාසට ප‍්‍රහාර

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday