Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

tohytpbzඉස්ලාමීය අන්තවාදයට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය සහ හින්දු සංවිධාන එකමුතුව සංවිධානය කරන සත්‍යග්‍රහය අද 17 පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ. කොටහේන ප්‍රදේශයේ හින්දු ආගමික කටයුතු වලට සහ රට පුරා ආගමික සංහිදියාවට එරෙහිව සිදුවන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් වලට විරෝධය දක්වමින් අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කිරීම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බවයි හින්දු සම්මේලනය ප්‍රකාශ කරන්නේ.

Related posts

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

අගමැතිතුමනි මාව දුර්වල කරන්න එපා.. හොරු අල්ලන්න මට ශක්තිය දෙන්න (Video)

colombotoday

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමතියි

colombotoday