Colombo Today Local NewsTop Stories

ඉන්දු-චීන-ඇමරිකා බල අරගලය මැදින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින්ම ඔසවා තබන සැලසුම ගෝඨා හෙළි කරයි (Video)

වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් රට අරාජික තත්වයට පත්ව ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විදේශ ප්‍රතිපත්තිය පිළිබදව ඇති අනවබෝධය හේතුවෙන් මේ රට ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිවීමේ අවදානමක් ඇතිව තිබෙන බවත ඒ මහතා සදහන් කරයි. 2025 වන විට ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ආසියාව වන බවත්, ඒ සදහා රටක් වශයෙන් අප සූදානම් නොවුවහොත් එම අවස්ථාවත් අපෙන් ගිලිහී යන බවද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළේ මාර්තු මස 28දා කුරුණෑගලදී පැවති‘වියත්මග‘ සංවිධානයේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අමතමිනි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ දේශනය පහතින්

Related posts

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

දියතලාව – හපුතලේ අතර දුම්රියක් පීලි පනී…

Admin

සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday