World

ඉන්දීය හමුදා කදවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට් ගුවන් හමුදා කදවුරට අද අලූයම 3.30ට පමණ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ සදහා ඔවුන් යොදාගෙන ඇත්තේ මීට දිනකට පෙර පැහැර ගනු ලැබූ පොලිස් මෝටර් රථයක් බව ඉන්දීය මාධ්‍ය සදහන් කළා. කෙසේ නමුත් ප්‍රහාරය මැඩලීමට සමත් වූ බව ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

සන්නද්ධ සාමාජිකයන් 4 දෙනෙකු ප්‍රහාරයට පැමිණ ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත්, ආරක්ෂක අංශ කියා සිටියා.

Related posts

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

Admin

එන්නත්කරනය ගැන බයිඩන්ගෙන් ප්‍රතිඥාවක්

colombotoday

දකුණු අප්‍රිකාවේ බොක්ස්බර්ග් නරයේ ගෑස් කාන්දුවකින් 16ක් මරුට

Admin

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday