Covid 19World

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

ගත වු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

එම කාලය තුළ ඉන්දියාවේ මරණ 1092 ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව දෛනිකව වැඩිම ආසාදිතයින් වාර්තා වන රට බවට මේ වන විට ඉන්දියාව පත්ව ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 64,531 ක් වේ.

ඒ අනුව, ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,767,273 ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53,014 ක් ලෙසය.

Related posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියටත් කොවිඩ්

colombotoday

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday