World

ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළදී කොරෝනා අසාදිතයින් 14,721ක් හදුනා ගනී

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04කට ආසන්න වී තිබේ.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 14,721 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 395,812 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිත මරණ 366 දෙනෙකු සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,970ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දියාවේ වෛරසය ආසාදනය වූ රෝගීන් 214,206 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

Related posts

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පාසලක් ඉලක්කකර ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්. | 40 දෙනෙකු මරුට. බහුතරය ශිෂ්‍යාවන්

colombotoday

ISIS සංවිධානයෙන් ඉවත්වෙන්නයි කිවූ අම්මට, පුතා වෙඩි තබා මරා දමයි

colombotoday

ඉන්දියාවේ කොරෝනා වයිරස් රෝගීන්ගෙන් 83% ක් අවුරුදු 50 ට අඩු තරුණයින්

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් නොවන අය “ජිස්යා” බද්ද ගෙවිය යුතුයි. – ඉස්ලාමය හැරගිය අය ෂරියා නීතිය යටතේ මරා දැමිය යුතුයි.

colombotoday