Colombo Today Local News

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත්කු මාරස්වාමි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට භාරදී තිබෙනවා.

ඒ අනුව ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය නොවැම්බර් මස 2 වන දින බාර දී ඇත.

ඒ අනුව ඔහු එළඹෙන දෙසැම්බර් මාසයේදී ධුරයට සමුදීමට නියමිතව සිටිනවා.

කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කර ගෙන තිබුනා.

Related posts

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

දෙමළ සන්ධානය එජාපයට එකතු වූ හේතුව ධර්මලිංගම් හෙලිකරයි

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ආරක්ෂක නිලධාරින් ලෙස ව්‍යාජව පෙනී සිටි දෙදෙනෙකු දැලේ

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

සජබෙ – එජාපෙ සෙට් වෙයි! මාලිමාවට කෙඳිරිගෑවෙයිද?

Admin