Colombo Today Local News

ඉතිහාසයේ මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනක් කරපු දේ…

ශ්‍රී ලංකා ඉතිහාසයේ  ප්‍රථම වාතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු විසින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ  ප්‍රසිද්ධ කර තිබෙනවා 

ඒ කොළඹ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැදිහත් වීමෙන් බවයි වාර්තා වන්නේ.

තාරක බාලසූරිය, වාසුදේව නානයක්කාර, එම්.ඒ සුමන්තිරම්, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත්වරුන් මෙලෙස සිය වත්කම් හා බැරකම් මහජනයා සඳහා ප්‍රසිද්ධ කර තිබෙනවා

තාරක බාලසූරිය, වාසුදේව නානයක්කාර, එම්.ඒ සුමන්තිරම්, විදුර වික්‍රමනායක යන මන්ත්‍රීවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කිරීමටයි කටයුතු කර තිබුනේ 

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ  වත්කම් හා බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තවයි ප්‍රසිද්ධ කර ඇත්තේ.

Related posts

විමල් ඇප මත නිදහස් (BREAKING)

colombotoday

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

Admin

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහි කරන ‘කළු ඉරිදා’ දිනය අදයි..

colombotoday

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday