Colombo Today Local News

ඇමරිකානු හමුදා සැපයුම් කදවුරක් ත්‍රිකුණාමලේ ස්ථාපිත කිරීමට සූදානම් – ඇමරිකානු නාවික හමුදා ප්‍රධානියෙක් මුල්වරට හෙළිකරයි

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයට ස්‌ථාපිත කරන්නේ ත්‍රිකුණාමලයේ බව ඇමරිකානු සත්වැනි නාවික හමුදාවේ සන්නිවේදන විශේෂඥ ග්‍රාන්ට්‌ ග්‍රේසි විසින් මුල්වරට හෙළිකර ඇත.

 මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට පසුගිය අගෝස්‌තු මස ඇන්කරෝඡ් නැව ත්‍රිකුණාමලය වරායට පැමිණ විමර්ශනයක යෙදී තිබේ.

 මේ සැපයුම් මධ්‍යස්‌ථානය වෙතින් ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යුද නැව්වලට සැපයුම් සේවාවන් ලබා දෙන අතර මෙවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ මෙතෙක්‌ ඉන්දීය සාගරයේ වෙනත් රටවල ස්‌ථාපිත කර නැත.


කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday

ඉන්දීය යුධ හමුදාපති දිවයිනට

colombotoday

අරලියගහ මැදුරට ඇතුළු වී කලහකාරිව හැසිරුණු තවත් දෙදෙනෙක් අල්ලයි

Admin

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

Admin

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday