Colombo Today Local News

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

චේතනාන්විතව ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු මස 20 වැනිදා සිට අද(20) දින උදෑසන 06.00 දක්වා කාලය තුළ නීති කඩකළ පුද්ගලයින් හැටදහස් හාරසිය විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව ඇඳිරි නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් දාහත් දහස් එකසිය අනූ තුන් දෙනෙකුට නඩු පවරා ඉන් හයදහස් හාරසිය අසූ දෙනෙකුට දඬුවම් නියම කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

Admin

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

මහින්ද අකමැති, විමල්ලා, ගම්මන්පිලලා කැමති සැලැස්මක් ගැන කුමාර් ගුණරත්නම් කියයි

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday