ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් එකසිය පනස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම කාලය තුළ පොලිස් බාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 16ක්.
ඔක්තෝම්බර් 4 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,076 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන රෝහණ සඳහන් කළේ.