Colombo Today Local NewsCovid 19

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 

ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.


ආසාදිතයින් සංඛ්‍යාව 499 ක් දක්වා ඉහළට. අද දිනට 39 වැනි රෝගියාත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 499 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 

ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 39 දෙනෙකු හඳුනාගෙන තිබේ.


ආසාදිතයින් සංඛ්‍යාව 485 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 485 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 

ඒ අනුව අද දිනයේදී ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

මහින්ද හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

පොළොන්නරුවේ පාසලක සිසුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

colombotoday

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin

බඩඉරිඟු වගාවට කෘෂිකර්මය අක්කර අසූ දහසක ඉඩම් ඉල්ලයි

colombotoday