Colombo Today Local News

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

උතුරේ ආවා කල්ලිය මෙහෙයවන්නේ ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රිබුග් ප්‍රාන්තයේ සිට බවට තොරතුරු වාර්තා වී ඇත.

ස්‌විස්‌ කොටි ඩයස්‌පෝරාව ඊට සම්බන්ධ බව අනාවරණය වී තිබේ. මෙයට පෙර උතුරේ ත්‍රස්‌ත ප්‍රහාර සිදුකිරීමට සැලසුම් කළ සන්තෝෂම් මාස්‌ටර් නමැත්තාද ප්‍රිබුන් හි පදිංචිකරුවෙකි.

එහෙත් ඔහු ගැන ස්‌විස්‌ බලධාරීන් විමර්ශනයක්‌ කර නැත.

ස්‌විස්‌ටර්ලන්තයේ කොටි ඩයස්‌පෝරාව විසින් ස්‌විස්‌ ඊළාම් කවුන්සිලය නමැති සංවිධානය මෙහෙයවන අතර ඔවුන් සතුව බැංකු ගිණුම් රැසක්‌ ඇති බව අනාවරණය වී තිබේ. ස්‌විස්‌ටර්ලන්තයේ නව කොටි නායකයා ලෙස රගුපති කටයුතු කරන අතර ඔහු කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ බවද හෙළිවී ඇත.

Related posts

ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

අගමැතිට ඕන විදිහට අපි පූස් පැටව් වගේ ඉන්නෙ නෑ

colombotoday

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday