Colombo Today Local News

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ මෙරට අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඉදිරියේදී රටේ ජනාවාස මෙම නව කොරිඩෝ තුලට ගෙන ඒම සඳහා වන යෝජනාවක් ඇතැයිද ඔහු පැවසුවේය.

එම යෝජනාව මුලින්ම ගෙන ආවේ පරාක්‍රමබාහු රජතුමා යයිද ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

‘ලිච්ඡවී ල අද හිටියනම් සියදිවි නසාගනී“… රනිල්ගේ ලිච්ඡවී පාලනයට මෛත්‍රීගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

දෙමළ ජනතාවටත් ස්වයං තීරණ අයිතියට දේශපාලන බලයක් ඕනා

colombotoday

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin