Colombo Today Local News

ආනයනික කිරිපිටිවල සත්ව මේද, රසායනික ද්‍රව්‍ය අඩංගුයි… මිනිස් සිරුරට අතිශයින් අහිතකරයි – රජයේ වෛද්‍යවරු සහතික කරයි

සත්ව මේද හා රසායනික ද්‍රව්‍ය අඩංගු හෙයින් ආනයනික කිරිපිටි මිනිස් සිරුරට අතිශය අහිතිකර බව සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය ශිෂාන්ත දිසානායක මහතා පවසන්නේ ස්වභාවික එළකිරිවල අන්තර්ගත පෝෂණ කොටස් රැසක් කිරිපිටි නිෂ්පාදනයේදී විනාශ වන බවයි.

නිෂ්පාදනයේදී විනාශවන පෝෂක සංඝටක වෙනුවට සත්ව මේද සහ ඌරන්ගෙන්, ෆාම් තෙල්වලින් ලබා ගන්නා ප්‍රෝටීන ආදේශ කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

එම රසායනික සංයෝග මිනිස් සිරුරට අහිතකර බව වෛද්‍ය විද්‍යාත්මක තහවුරු වන බවද පෙන්වා දෙයි.

Related posts

රට බල්ලන් ගෙට දමා, හැදූ පියා බලු කූඩුවට දැමූ නරුම දුවක් දැන් පොලිස් කූඩුවේ

colombotoday

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

ලංකා සීනි සමාගමේ නව සභාපති වැඩ අ‍රඹ‍යි

Admin

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday