Colombo Today Local News

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

කර ගැනීම සඳහා දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්ය සඳහා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන අතර තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන ඔස්සේ ඔවුන්ව ජාතික ආර්ථිකයට දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.

Related posts

ෆවුසිත් පනී…

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

කාලෝ ගෙදර යවා සයිටම් නියෝජිතයෙක් වෛද්‍ය සභාවට පත්කර ගැනීමේ තැතක් !

colombotoday

මහ බැංකුවෙන් සියලු බැංකුවෙත නියෝගයක්

colombotoday

ඉල්ලා අස්වූ ඇමතිවරුන් තිදෙනෙකුගේ අමාත්‍යංශ සඳහා වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත් කෙරේ

colombotoday