Colombo Today Local News

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

ශ්‍රි ලංකා වෛද්‍ය සභාව මගින් නිර්දේශිත අවම සුදුසුකම නොමැති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයට ඇතුලත් කර නොගන්නා ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතුවලින් බැහැරවන බවට තීරණය කර තිබේ.

වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නිර්දේශිත අවම සුදුසුකම වන උසස්පෙළ ජීව විද්‍යා විශය ධාරාව යටතේ සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාර්ථයක් යන නිර්දේශය අවම සුදුසුකම ලෙස පිළිගතයුතු බවත් එයට අඩු සාමාර්ථ සහිත සිසුන් ඇතුලත් කර ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට තම සංගමය විරෝධය පල කරන බවත් වෛද්‍ය මනුජ් සී. වීරසිංහ මහතා පවසයි.

 

Related posts

JVP හා TNA එක්විය යුතුයි – සම්බන්ධන්

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

මහනුවර ,ගලගෙදර ගම්මානයකට සංචරණ සීමා පනවයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday