Colombo Today Local News

අලුත් අමාත්‍යාංශවලට අලුත් වාහන ගැනීම ජනපති නියෝගයෙන් අත්හිටුවයි !

අමාත්‍යාංශවලට හා රාජ්‍ය අමාත්‍යාංශවලට වාහන අලුතෙන් මිලදී ගැනීම තහනම් කිරීමට ජනපති ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමේ අරමුණ ඇතිව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

යම් අමාත්‍යාංශයකට වාහන අවශ්‍යනම් ඒම අවශ්‍යතාව ජනපති ලේකම් කාර්යාලයේ ඇති අතිරික්ත වාහන වලින් ලබාදීමට වැඩසටහනක් සකස් කර තිබේ.

ජනපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ වන විට රාජ්‍ය ආයතනවල වියදම් සීමා කිරීමට කටයුතු කර ඇති අතර ජනපතිවරයාම ඒ සඳහා ආදර්ශ ලබාදීමට කටයුතු කළේය.

Related posts

හූනියම් කරල මාව වට්ටන්න හිතන් ඇති..! කලේ කවුද කියල රටම දන්නව – ජනපති

colombotoday

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

colombotoday

ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරයේ වැඩ කඩිනම් කරන්න ඇමතිගෙන් උපදෙස්.

colombotoday

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

colombotoday

මගේ OIC පත් කලේ නෑ. පොලීසිය දේශපාලනීකරණය කරන්න බෑ. – ජනපති ඉදිරියේ දී ඇමති වීරසේකර සමග ගැටුණු ඇමති

colombotoday

34(1)(ඈ) යටතේ ඥානසාර හිමි ලද දඬුවම මුළුමනින්ම නිෂ්ප්‍රභ කරන්න – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද ජනපතිට ලියයි

colombotoday