Colombo Today Local News

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

නිසි බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා දෙකක් වෙනුවෙන් ගොනුකර තිබූ නඩුවකින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි නිදොස් කොට නිදහස් කෙරේ.

එහිමියන් පසුගියදා ප්‍රකාශ කළේ තමා නොකළ වරදකට වැරදිකරු කොට දඬුවම් ලබා දුනහොත් කිසිසේත් ලිහිල් දඬුවමක් ඉල්ලා නොසිටින බවය.

Related posts

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු 27ක්

colombotoday

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

Admin

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන් ගැන ඥාතීන්ට දැන ගන්න තොරතුරු කේන්ද්‍රයක්

colombotoday

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

colombotoday