Colombo Today Local News

අභියාචනාධිකරණ තීන්දුව ගැන මහින්දගෙන් විශේෂ නිවේදනයක්….

අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා  නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එයට එරෙහිව හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

නිවේදනය

Related posts

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin