Colombo Today Local News

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය තමාගේ හා තම පක්ෂයේ බහුතර මතය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත කියා සිටීයි.

මෙය ජනතා විමුක්ති පෙරමුණට අදාල ප්‍රශ්නයක් නොවන බවත් ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ පක්ෂයක් ලෙස මැදිහත් නොවිය යුතු බව ද කියා සිටීයි.

පවතින දේශාපලන ව්යාකුලත්වය අවසන් වූ පසු පක්ෂයේ දේශපාලන මණ්ඩලය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.

Related posts

දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

colombotoday

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

පීඩාවට පත් ජනතාවට රු.5000 දීමනාව අද සිට

colombotoday