Colombo Today Local News

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

නැවත දැනුම්දිදෙන තුරු දිවයින පුරා පොලිස්  ඇඳිරි නිතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

රටේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇති අතර රටේ ප්‍රධාන මර්මස්ථාන සහ ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න නිවේදනයක් නිකුත් කර සිටියි.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

නිහඬ කාලයේදී අපේක්‍ෂකයන් පුම්බන වැඩ බෑ

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් – මහනුවර පාසල් 18කුත් ඒ අතර

colombotoday