දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 04.00 පොලිස් ඇදිරි නීතිය පනවා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ රට පුරා කරනු ලබන ආරක්ෂක වැඩ ලිගිවෙල තව දුරටත් ක්‍රියාත්මක බවයි.