බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටමුපතට තමන් අත්සන් කළ බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව එම වනත් කෙටුම්පත පනතක් ලෙස ඉදිරියේදී වලංගු වෙයි.
මහාසංඝරත්නය ප්රමුඛ විවිධ පාර්ශවවලින් මෙම පනත් කෙටුම්පතට පසුගිය කාලයේ විරෝධය එල්ල විය.
කෙසේ වෙතත් අදාළ පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කළ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16ක් පමණි.