වත්මන් අගමැතිවරයාට හෝ ආණ්ඩුවට එරෙහිව යළි විශ්වසභංග යෝජනය ඉදිරිපත් කිරීමක් සිදු නොවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ 19 එක්සත් ජාතික පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.