Uncategorized

ෆේස්බුක් මත විමසුවොත් වැඩ වරදී

ජනාධිපතිවරණය සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසුම් හා සමීක්ෂණ නතර කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබේ.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ සමීක්ෂණ සිදු කිරීමෙන් ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවන බවද පවසන සභාපතිවරයා අදාළ මත විමසුම් සිදු කරන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහා මේ දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන මත වීමසිම් නතර කිරීම පහසු වුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මත විමසීම් නතර කිරීම පහසු කටයුත්තක් නොවන බවද මේ පිළිබඳව මෙම සතියේදී පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

Related posts

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

සජිත් දිනවා, රණවිරුගාය වැළදුණු ගෝඨා ඇමරිකාවට යවමු – තේනුවර

colombotoday

කොවිඩ් ගැන තොරතුරු දැනගන්න දුරකථන අංකයක්

colombotoday

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin

Isha Dolly

colombotoday