Colombo Today Local News

හෙට විවෘත වන පාසල්

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(23)දින විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි.

මේ අතර විවෘත කිරීමට පෙර පාසල් ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.

Related posts

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

colombotoday

මේ අන්තිම පාර ආපහු නම් හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ

Admin

රට වෙනුවෙන් සේවයට නැවත කැදවීමක්… නව ආරක්ෂක ලේකම් සෙන්පති කමල් !

colombotoday

බස්වල කෑලි ගලවන එක යුක්තිය මෙහෙයුම වගේ

Admin

FCID ලොක්කා සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday