Colombo Today Local News

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

Facebook පිටු පවත්වාගෙන යන කණ්ඩායමක් විසින් ඊයේ(7) බොරැල්ල කැම්බල් පිටියේ පවත්වන ලද අවුරුදු උත්සවයක එක් ක්‍රීඩාවක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක් වෙමින් පවතිනවා.

මෙම අවුරුදු උත්සවය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ සිරස FM ආයතනයයි. “කුක්කු බීමේ තරඟය” ලෙස නම් කර තිබූ එම තරඟයේ සේයාරූප පහතින්….

Related posts

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

කාන්තා මැත්පැන් තහනමට නි.ඇමති හර්ෂගේ විරෝධය

colombotoday

නෙළුම් පොකුණ අසලින් ටවුන්හෝල් දක්වා මාර්ගය තාවකාලිකව වසාදැමේ

Admin

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin