Colombo Today Local News

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

St. Paul police were on hand after a multiple shooting took place in a home in the 1800 block of Munster Avenue in St. Paul, Minn., on Friday, July 16, 2010. (Pioneer Press: Ben Garvin)

අම්පාර කොන්ඩුකට්ටුවාන් යුධ හමුදා පුහුණු පාසලට අනුයුක්තව උපදේශකවරයෙකු ලෙස සේවය කළ ලුතිනන්වරයෙකු ටී 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. මාවතගම පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි අදාල ලුතිනන්වරයා ඊයේ (8) පෙරවරුවේ වෙඩි තබාගෙන ඇති අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය සදුන්පුර පුහුණු පාසලේ සිට ආධුනික සෙබලුන් පිරිසක් රැගෙන කොන්ඩුකට්ටුවාන් කදවුරට පැමිණ ඇති බව තිබේ.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, යුද හමුදාව මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව බි‍්‍රගේඩියර් ජයනාත් ජයවිර මහතා සඳහන් කළේය

Related posts

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday

පයාගල වෙරළෙන් කොකේන් තොගයක් මතුවෙයි

colombotoday

සේරුවාවිල රත්තරන් ගවේෂණයට ඇමෙයිකා සමාගමට බලපත‍්‍රයක් දුන්නා | භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය

colombotoday

කාන්තාවක් අතුරුදන්…

Admin