වෛද්‍ය සාෆි ෂිහබ්දීන් නැවත සේවයට බඳවා ගෙන ඇති බවට සමාජ ජාල වෙබ් අඩවිවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පවසනවා.
විජය ධාරණී ජාතික සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.