Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඒ බව පවසා ඇති බවය.

Related posts

ඒකාධිපති කියන ව්‍යවස්ථාව ප්‍රේමදාස, චන්ද්‍රකා, සිරිසේනට හොඳ වුණා නම් ජනාධිපති ගෝඨාභයට හොද නැත්තේ ඇයි?

colombotoday

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

Shangri-la හෝටලයේ නැවතී සිටි සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙක් පරික්ෂාවට

colombotoday

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

colombotoday

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

colombotoday