ඉදිරියේදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.