Colombo Today Local News

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද(15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20 ක් විවෘත කර ඇති බවයි.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.

Related posts

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday

ලංකාව ආක්‍රමණයට ඉන්දියාවෙන් කුලී හමුදාවක් ! – වාසු අනතුරු අගවයි

colombotoday

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

සීනි මිලත් අඩු වෙයි

Admin

බුදුද හම රකින බව සපථ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ දේශද්‍රෝහීන් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම

colombotoday