Colombo Today Local News

විහාරස්ථානවලට දෙන ආධාර රජය කප්පාදු කරලා… විහාරස්ථාන නඩත්තු කිරීම ගැටළුවක් වෙයි..

මෙරට වෙහෙර විහාරස්ථානවලට ලැබෙන ආධාර නතර කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී.ඒකනායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් වෙහෙර විහාරස්ථාන නඩත්තු කිරීම ගැටළුවක් වී ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යයෙන් රජයෙන් ඉවත් විය යුතු බව ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Related posts

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් මැතිසබේ අද විවාදයට

colombotoday

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී සිදුකල මගඩි රැසක් එලියට

colombotoday

‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin