Colombo Today Local News

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නෑ – හරීන් ප්‍රනාන්දු

විල්පත්තුව ගැන කෑගහන මිනිස්සු තමන්ගේ ගෙදර තියෙන මල් පැලයකටවත් වතුර දාන්නේ නැති අය බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) SLT තාක්ෂණ විශ්ව විද්‍යාලයේ දී ආරම්භ කරන ලද “රට නගා සිටුවමු” යන මැයෙන් ආරම්භ කළ පැල සිටුවීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

පෙලපාලි යන්න උද්ඝෝෂණ කරන්න මිනිස්සු හිටියට වැඩක් කරන්න කීයෙන් කී දෙනෙක් කැප වෙයිද?. ඒ නිසා තමයි මම මේ පැල සිටුවීමේ වැඩසටහනක් ගැන හිතුනේ. පුටුවේ ඉදල කතා කරන පුද්ගලයෝ වෙනුවට එලියට බැහැලා වැඩ කරන පිරිසක් වීම ඔබේ යුතුකමක් යැයි වැඩිදුරටත් පැවසුවේය.

Related posts

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

විකල්ප අපේක්ෂකයා ලෙස චමල් ජනාධිපතිවරණයට !

colombotoday

ඌරු මස් කෑම අවධානම්

Admin

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස්ද?

Admin

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday