Colombo Today Local News

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

antareපසුගියදා පැවති විරෝධතාවට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (03) පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතා පාගමන තහනම් කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් එම තහනම් නියෝගය නොතකමින් අදාල විරෝධතා පා ගමන මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. විරෝධතා කරුවන් නුගේගොඩ නගරය හරහා වෝර්ඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගමන් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

රාමසාන් සඳ අද

Admin

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

Admin

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

colombotoday

දුම්රිය වර්ජනය ගැන ඇමති බන්දුලගෙන් පොලිස්පතිට සහ CIDයට පැමිණිලි

Admin

මුහුණු පොතේ පිරිමින් මුලාකර ගණිකා වෘත්තියේ යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකුගේ ජාවාරම.

colombotoday

අගරදගුරුගේ ප්‍රකාශයට ඇමති මංගල කිපෙන්නේ තමන් හැදු සමලිංගික පනත විසිකල නිසා..

colombotoday