Colombo Today Local News

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 4ක රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සඳහා සුඩානය වෙත ගොස් සිටි හමුදා නිලධාරින් 79 දෙනෙකු අද (16)දින අලුයම දිවයිනට පැමිණි බව වාර්තාවේ.

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්වගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු, ජපානයේ සිට එක් අයෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

මීට අමතරව පාකිස්ථානයේ රැඳිසිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

Related posts

ජනපතිගේ නිල නිවේදන කථානායකවරයා හරහා පමණයි

colombotoday

ඉන්ධන බවුසරයක් කරනම් ගසයි

colombotoday

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin

කොටින්ට අරමුදල් සැපයූ සමාගමේ මූල්‍ය උපදේශක කුමාරස්වාමි, මහබැංකු අධිපති කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක්

colombotoday

ඇමති ඉන්දික අධිවේගී මාර්ගයේදී අනතුරක

colombotoday

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin