Colombo Today Local News

ලාන් කාන්ත රිමාන්ඩ්

අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.

Related posts

ඉතිහාසයේ මුල්වරට ඩොලරය 152 පනී.. රුපියල දෙවසරකදී රු 20කින් බාල්දු වේ

colombotoday

“ඡන්දය කල් නොදාන්න” යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි

colombotoday

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday