Colombo Today Local News

රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් රුවන් කුලතුංග

රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබේ. ඒ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

සිසිර මෙන්ඩිස් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි සඳහා කැඳවීය.

ඉන් දින කිහිපයකට පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.

Related posts

පළාත් සභා 06ක ඡන්ද පැවැත්වීමේ බලය 28දාට පසු ජනපති අතට

colombotoday

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

colombotoday

හොර ඡන්ද දැමීමේ තැතක්… නිල ඡන්ද පත්‍රිකා තොගයක් එජාප ආධාරකරුගේ නිවසින් හමුවේ

colombotoday

“අපේ 62ලක්ෂයත් මහින්ද හොරකම් කළා” – නියෝජ්‍ය ඇමති රංජන් පරාජය ගැන ස්වයංවිවේචනයක

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

රවී මුදල් ඇමතිකමෙන් ඉවත් කරන්න අගමැතිට යෝජනාවක්

colombotoday