Colombo Today Local News

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ණය ප්‍රති ව්‍යුහගතකරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සජීවී සංවාදයට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද අභියෝගය බාරගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ බව සදහන් කර ඇත.

Related posts

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

ආර්ථිකය බංකොලොත් වුනේ ගෝඨාභය නිසා නොවෙයි

Admin

වරායට විශ්‍රාමික සේවකයින් කැඳවයි

colombotoday

යාපනයේ සුසාන භූමියකින් මතු වූ අධිබලැති පුපුරණද්‍රව්‍ය

colombotoday