Colombo Today Local News

ආර්ථිකය බංකොලොත් වුනේ ගෝඨාභය නිසා නොවෙයි

රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිසා නොවන බව ආණ්ඩුව පවසයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, ඇතැමුන් රටේ ආර්ථික අර්බුදය ගෝඨාභය රාජපක්ෂ සමයේ ඇති වූ බවට චෝදනා කරන බවයි. කෙසේ වුව ද එය අසත්‍ය සහ නොමග යවනසුළු බවයි, නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ.

ආර්ථික අර්බුදයට හේතුව 1977 සිට ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ බව අවධාරණය කළ චතුරංග අබේසිංහ, 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන විට ද ආර්ථික අර්බුදය හට ගෙන තිබූ බව පෙන්වා දෙයි.

Related posts

පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය !

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

ඉන්දියාවේ වන්දනාවක යන්න උණ්ඩයකුත් අරන් ඇවිත්

Admin

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday