Colombo Today Local NewsTop Stories

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

බරපතල රථවාහන වැරදි කිහිපයක් සදහා වන දඩ මුදල් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පිලිබද අධ්‍යයනය කිරිමට පත්කළ නිලධාරී කමිටුව වැරදි 10 ක් හදුනාගත්තා. වැරදිවලට අදාල දඩ මුදල් සංශෝධනය කිරිමට ද නිර්දේශ කර ඇති බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ. ඒ සදහා කෙටුම්පත් කරනු ලැබූ පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළකර පාර්ලිමෙන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමයි සැලසුම. ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

Related posts

අලියා අතහැර සජිත් හංසයාගෙන් සටනට… දිනුවත්, පැරදුණත් එජාප නායකකම රැකගන්න රනිල් ගහපු ගැටේ මෙන්න !

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

හෙල්මට් දාන්න බැරිනම් කෙලින්ම උසාවි දාන්න… එක එක්කෙනාට වෙන වෙන නීති නැ – ජනපතිගෙන් නියෝග

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

පාස්කු ප්‍රහාරකයා සතුව තිබූ ගම්මිරිස් ඉඩම

colombotoday

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

colombotoday