Colombo Today Local NewsTop Stories

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

බරපතල රථවාහන වැරදි කිහිපයක් සදහා වන දඩ මුදල් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පිලිබද අධ්‍යයනය කිරිමට පත්කළ නිලධාරී කමිටුව වැරදි 10 ක් හදුනාගත්තා. වැරදිවලට අදාල දඩ මුදල් සංශෝධනය කිරිමට ද නිර්දේශ කර ඇති බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ. ඒ සදහා කෙටුම්පත් කරනු ලැබූ පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළකර පාර්ලිමෙන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමයි සැලසුම. ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

Related posts

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

colombotoday

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

colombotoday