Colombo Today Local Newsමිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට 7 October 20220 Share0 මිනුවන්ගොඩ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඝාතන සිදුවීමට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. මෙම ඝාතනයට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6ක් බවද පොලිසිය පවසයි.