Colombo Today Local News

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

nisshanka senadipathiඇවන්ගාඩ් සමාගමේ සේවය කරන රණවිරු පවුල් 6500ක ගෘහ මූලිකයන්ගේ රැකියාවන් පිළිබඳ වගකීම රාජිත සේනාරත්න අමාත්‍යවරයා භාරගත යුතු බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත.

සමාගමේ සේවය කරන විශ්‍රාමික රණවිරුවන් 6500කගේ පවුල්වල අනාගතය අඳුරේ හෙළන තීරණයකට එළැඹුණහොත් එහි සමස්ත වගකීම පැවරෙන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බවද සේනාධිපති මහතා මෙහිදී සඳහන් කළේය.

සේනාධිපති මහතා මෙසේ සඳහන් කළේ ඇවන්ගාඩ් මෙහෙයුම් නාවික හමුදාවට භාරදීමට තීරණය වූ බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයන්ට කළ සඳහන පිළිබඳව කළ විමසීමේදීය.

Related posts

කොළඹ – කතරගම ධාවනය වන අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්වලට GPS යන්ත්‍ර..

colombotoday

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin

මහනුවර යළි සෙලවෙයි

colombotoday