Colombo Today Local News

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

nisshanka senadipathiඇවන්ගාඩ් සමාගමේ සේවය කරන රණවිරු පවුල් 6500ක ගෘහ මූලිකයන්ගේ රැකියාවන් පිළිබඳ වගකීම රාජිත සේනාරත්න අමාත්‍යවරයා භාරගත යුතු බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත.

සමාගමේ සේවය කරන විශ්‍රාමික රණවිරුවන් 6500කගේ පවුල්වල අනාගතය අඳුරේ හෙළන තීරණයකට එළැඹුණහොත් එහි සමස්ත වගකීම පැවරෙන්නේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට බවද සේනාධිපති මහතා මෙහිදී සඳහන් කළේය.

සේනාධිපති මහතා මෙසේ සඳහන් කළේ ඇවන්ගාඩ් මෙහෙයුම් නාවික හමුදාවට භාරදීමට තීරණය වූ බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍යයන්ට කළ සඳහන පිළිබඳව කළ විමසීමේදීය.

Related posts

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

හෙට තරගයේ ටිකට් සියල්ල විකිණී අවසන්.. දොරටුවෙන් ටිකට් නෑ

colombotoday

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

රාමනායකගේ ජීවිතය බරපතල අවදානමක – විපක්ෂ නායක හිරගෙදර සිට පැමිණ කියයි

colombotoday

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

colombotoday