Colombo Today Local News

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

මංමාවත් අලංකරණය කරමින් සිතුවම අඳින තරුණින් පිළිබඳව සටහනක් තබමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම තරුණයින් පිළිබඳව තමන් ආඩම්බර වන බවයි.

එසේම තරුණයින් සමග රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා වන පදනම දමා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. 

Related posts

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin

අපනයනය කෙරෙන තේ වලට බලපත්‍ර ගාස්තුවක්

Admin

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

Admin

මිහිඳුසෙත්පුර පොලිස් මුරපොළ හොරු බිඳලා

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday